23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් වියළි ආහාර මලු මිලියන 40ක් මෙරටට

ඉන්දියාවෙන් වියළි ආහාර මලු මිලියන 40ක් මෙරටට

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක් ලෙස සතියකට පමණ ප්‍රමාණවත් වියළි ආහාර මලු මිලියන 40ක් පරිත්‍යාග කිරීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ.

මෙහි පළමු කොටස ලෙස වියළි ආහාර මලු මිලියනයක් රැගත් නෞකාවක් හෙට (18) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර නැගෙනහිර පළාත, බදුල්ල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම වියළි ආහාර මලු බෙදා දීමට කටයුතු සූදානම් කර ඇත.