26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන මිල ගැන ඇත්ත නැත්ත මෙන්න

IOC ඉන්ධන මිල ගැන ඇත්ත නැත්ත මෙන්න

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) මඟින් වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ඉහළ දැමීමක් සිදුකරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකිරීමට අපේක්ෂාවක් නොමැති බවයි.