26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ඩොලර් මිලියන 76ක ආධාරයක්

චීනයෙන් ඩොලර් මිලියන 76ක ආධාරයක්

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට චීනය විසින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 76ක ආධාරයක් පිරිනැමීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඊට අමතරව දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රතත්වය තහවුරු කිරීම සඳහා තවදුරටත් ආර්ථික සහනයන් ලබා දීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර චින රජය විසින් නැගෙනහිර පළාතේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් සදහා ලබා දුන් වියළි සලාක මළු 10000 න් 5000 ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට සංකේතවත්ව බෙදා දීමද තානාපතිවරයා අතින් සිදු විය.