26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් හිඟය හෙටින් අවසන්

ඩීසල් හිඟය හෙටින් අවසන්

ඩීසල් හිඟය හෙට (26) රාත්‍රිය වන විට අවසන් වනු ඇති බව ඛනිජ තෙල් බෙදුම්රුවන්ගේ සංගමය පවසයි.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ කලහකාරී ලෙස හැසිරෙමින් සිටින්නේ එම ප්‍රදේශවල පුද්ගලයන් නොවන බව තහවුරු වී ඇති බව එහි උප සභාපති කුසුම් සන්දනායක අදහස් දක්වමින් කියා සිටියේය.