― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් නැහැ

රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් නැහැ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට මාධ්‍යවල පළවූ වාර්තා අසත්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ඉදිරියේදී ගෙන එන සහන අයවැය මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර අනෙකුත් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩුකර සහන ලබාදීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වෙයි.