27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෞද්ගලික අංශයට ඉන්ධන ආනයනය සඳහා අවසර

පෞද්ගලික අංශයට ඉන්ධන ආනයනය සඳහා අවසර

පෞද්ගලික අංශයට සිය කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට අවසර ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.

බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්ඊ යේ (27) මේ සම්බන්ධයෙන් වන විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.