25 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම අද

ශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම අද

ව්‍යාජ බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශගේ අභියාචනය අද (30) සලකා බැලීමට නියමිතය.

ඉකුත් 27 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ශෂී වීරවංශ අදාළ චෝදනාවට වරදකාරිය කරමින් වසර දෙකක සිරදඬුවමක් නියම කළේය.