සිංගප්පූරුවේ නව බීර වර්ගයක් හඳුන්වා දී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මුත්රා මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගනිමින් මෙම බීර නිෂපාදනය කර තිබීමයි.
මෙම බීර වර්ගය ‘නිව්බෲ’ යන නමින් නම් කර ඇති අතර සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේද වඩාත් ප්රචලිතය.
සිංගප්පූරු රජය ජලය ප්රතිචක්රීකරණය ක්රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වශයෙන් මෙම බීර නිෂ්පාදනය ආරම්භ කර තිබේ.