26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුරකථන හා අන්තර්ජාල ගාස්තු ඉහළට?

දුරකථන හා අන්තර්ජාල ගාස්තු ඉහළට?

ඉදිරියේදී දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව වාර්තා වෙයි.

ඉහළ දැමිය යුතු මිල ගණන් මේ වනතුරු ප්‍රකාශයට පත් කර නොමැති අතර විදුලි සංදේශ බදු ඊයේ (31) සිට සියයට 11.25 සිට සියයට 15ක් දක්වා වැඩි කර තිබේ.

වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඇති අතර, ඔක්තෝම්බර් 01 වැනිදා සිට සහ අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඊයේ සිදුකළ බදු සංශෝධන මගින් මධ්‍යම පාන්තිකයන්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.