― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමං ඇමති ධුරයක් බාරගන්න සූදානම් - ධම්මික පෙරේරා

මං ඇමති ධුරයක් බාරගන්න සූදානම් – ධම්මික පෙරේරා

තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසයි.

ඩොලර් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘති සියයක් ක්‍රියාත්මක කිරීමට තමන් මාස 6ක කාලයක් ඒ සදහා සුදානම් බව ඔහු අවධාරණය කළේය.

ඔහු පවසන්නේ එය කාර්යභාරයක් නොමැති අමාත්‍ය ධුරයක් විය යුතු බවයි.

හෙතෙම රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා යෝජනා 12ක්ද ඉදිරිපත් කර තිබේ.