― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනතාවට වගා කරන්න රජයෙන් ඉඩම්

ජනතාවට වගා කරන්න රජයෙන් ඉඩම්

දැනට භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් තාවකාලික පදනම මත ජනතාව වෙත මුදා හැරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසයි.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුම් ලෙස සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.