28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් යුවාන් මිලියන 500ක ඖෂධ මෙරටට

චීනයෙන් යුවාන් මිලියන 500ක ඖෂධ මෙරටට

යුවාන් මිලියන 500ක ඖෂධ තොගයක් හෙට (03) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

එම ඖෂධ තොගයෙන් මෙරට මාස 6ක ඖෂධ අවශ්‍යතාවය සපුරාලිය හැකි අතර අදියර දෙකක් යටතේ එම ඖෂධ තොගය මෙරටට ලබාදීමට නියමිය.

එහි පළමු තොගයේ Enoxaparin Sodium එන්නත් 256,320ක් අඩංගු වන අතර එහි වටිනාකම යුවාන් මිලියන 10කි.