― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් ඩොලර් මිලියන 28ක ඖෂධ මෙරටට

චීනයෙන් ඩොලර් මිලියන 28ක ඖෂධ මෙරටට

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ තොගයේ පළමු කොටස අද (03) මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඩොලර් මිලියන 28ක ඖෂධ මෙරටට ලැබෙන බව එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත සඳහන් කළේය.

මේ අතර පවතින ඖෂධ හිඟය සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.