― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලාෆ් ගෑස් මිල තවත් ඉහළට

ලාෆ් ගෑස් මිල තවත් ඉහළට

ලාෆ් ගෑස් මිල තවත් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වෙළඳපොළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මිලකට අලෙවි වන බවට තොරතුරු වාර්තා වෙයි.

අද (05) සිට එම සමාගම වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ කළ අතර එම සමාගම නිවේදනය කළේ ගෑස් මිලේ මිල වැඩි කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් වෙළඳපොළේ අද කළ සොයා බැලීමකදී දැක ගැනීමට හැකි වුණේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මුදලකට අලෙවි වන බවයි.