ගෑස් මෙට්රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (08) මෙරටට පැමිණ තිබේ.
එම ගෑස් තොගය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීමට ඉතිරි වී ඇති අතර එම මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට නියමිතය.
මෙම ගෑස් තොගය දින 6කට ප්රමාණවත් බව ලිට්රෝ සමාගම පවසයි.