27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට ගෑස් බෙදාහැරීමක් නැහැ

හෙට ගෑස් බෙදාහැරීමක් නැහැ

හෙට (09) දිනයේදී ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉක්මනින් බෙදාහැරීම නැවත ආරම්භ කරන බවයි.

තවත් දින කිහිපයකින් තම සමාගමට ගෑස් නෞකාවක් පැමිණෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.