26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉසුරුපාය ඉදිරිපිටදී අන්තරේට කඳුළු ගෑස්

ඉසුරුපාය ඉදිරිපිටදී අන්තරේට කඳුළු ගෑස්

බත්තරමුල්ල, ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඒ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊට ඇතුල්වීමට උත්සහා ගැනීමේදී මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වෙයි.

එය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.