32.8 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම සභාපති ඉල්ලා අස්වෙයි - නලින්ද ඉලංගකෝන් සභාපති පුටුවට

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි – නලින්ද ඉලංගකෝන් සභාපති පුටුවට

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවයි.

එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් පත්කර ඇති බව අදාළ ට්විටර් සටහනේ සඳහන් වේ.