32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉල්ලයි

බංග්ලාදේශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවට ඉදිරි පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලබා දීමට කටයුතු කරන මෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු බංගලාදේශ මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ අද (13) එම අමාත්‍යංශයේදී බංගලාදේශ මහකොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් සමඟ පැවති සාකච්ඡාවකදීය.

දේශීය ආයෝජකයන්ට බංගලාදේශය තුළ ආයෝජනය කිරීමට අවස්ථාවන් පවතින බව බංගලාදේශ මහකොමසරිස්වරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.