26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් නෞකාවකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

තවත් නෞකාවකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

මෙරටට ළගාවී තිබූ තවත් ගෑස් නෞකාවක් සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද (14) සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

මෙම නෞකාවේ ඇති ගෑස් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 2.5කි.

නෞකාවේ ඇති ගෑස් ගොඩබෑම අද සිදුකෙරෙන බවත් ඒ අනුව ඉදිරි දින කිහිපයක තුළ බෙදාහැරීම් කටයුතු සිදුකෙරෙනු ඇති බවත් ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.