29 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට සහයට ඇමරිකාවත් එක්වෙයි

මෙරට සහයට ඇමරිකාවත් එක්වෙයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයිඩ්න් ඒ බව ප්‍රකාශ කළ බව අගමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට සහය දීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම ගැන ඔවුන්ට ස්තුතිය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.