25 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක් මෙරටට

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක් මෙරටට

ශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දීම සඳහා ඇමෙරිකාව මෙම ණය මුදල් ලබාදෙන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.