27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහයිලෙවල් අවහිර වෙයි - රථවාහන ගමනාගමනයට බාධා

හයිලෙවල් අවහිර වෙයි – රථවාහන ගමනාගමනයට බාධා

ඉන්ධන ඉල්ලා කරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ මංසන්ධියෙන් අවහිර වී තිබේ.

මේ වනවිට ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.

ඒ අනුව හයිලෙවල් මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.