28.4 C
Colombo
Saturday, June 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅනුරුද්ධ බණ්ඩාර ජිනීවා මානව හිමිකම් කොමිසමටත් යයි

අනුරුද්ධ බණ්ඩාර ජිනීවා මානව හිමිකම් කොමිසමටත් යයි

අද (20) ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඇති වූ උණුසුම් තත්ත්වය සමාජ මාධ්‍යය ඔස්සේ සජීවීව විකාශය කරමින් සිටි අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගත්තා.

ඔහු අත්අඩංගුවට ගෙන පැය තුනක් යාමට මත්තෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට මෙවන් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණා.