27.8 C
Colombo
Monday, June 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsධම්මික පෙරේරා හෙට දිවුරුම් දෙයි

ධම්මික පෙරේරා හෙට දිවුරුම් දෙයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා හෙට (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

එමෙන්ම ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මෙලෙස පත්කිරීමට නියමිතය.