28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන් 21 දෙනා ඇප මත නිදහස්

අරගලකරුවන් 21 දෙනා ඇප මත නිදහස්

ජනාධිපති කාර්යාලයට ඇතුලුවන පිවිසුම් දෙක සහ මුදල් අමාත්‍යාංශය මෙන්ම මහා භාණ්ඩාගාරයට පිවිසීම සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙක අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 දෙනා ඇප මත නිදහස් කර තිබේ.