25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews24 වැනිදා පෙට්‍රල් නෞකාවක් දිවයිනට

24 වැනිදා පෙට්‍රල් නෞකාවක් දිවයිනට

ලබන 24 වැනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගෙන එන බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත අතර කෙසේ වෙතත් ඉන්ධන අපේක්ෂාවෙන් මේ වනවිටත් ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබේ.