― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබොරතෙල් මිලේ සුළු අඩුවීමක්

බොරතෙල් මිලේ සුළු අඩුවීමක්

ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට තරමක අඩු අගයක් පෙන්නුම් කරමින් ඊයේ (21) ඩොලර් 115ක් ලෙස සටහන් විය.

සති අන්තය වනවිට ඩොලර් 112 දක්වා අඩු වී තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල යළි සුළු වැඩිවීමක් පෙන්නුම් කිරීමද විශේෂත්වයකි.

ගත වූ මාසයක කාලය සැලකීමේදී ලෝක බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 110ට වඩා අඩු මට්ටමක නොපැවතියේය.