― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංගම අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

ලංගම අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ අනුමත නොවන තනතුරක් නිර්මාණය කර එම තනතුරට වැටුප් ගෙවා රජයට පාඩු කළ බවට පවරා තිබූ අල්ලස් නඩුවෙන් හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු ඉදහස් කරන ලෙස නියෝග කළේය.