31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රකාශයක් දෙන්න ජොන්ස්ටන් CIDයට

ප්‍රකාශයක් දෙන්න ජොන්ස්ටන් CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය මැයි මස 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධීන්ට අදාළව මන්ත්‍රීවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නා බවට තොරතුරු වාර්තා විය.