25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්කසන්තුරේ සහ තමිල්නාඩුව අතර භාණ්ඩ ප්‍රවාහන සේවාවක්

කන්කසන්තුරේ සහ තමිල්නාඩුව අතර භාණ්ඩ ප්‍රවාහන සේවාවක්

කන්කසන්තුරේ සහ තමිල්නාඩුව අතර භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සේවාවක් ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසයි.