― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතාක්ෂණ අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

තාක්ෂණ අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

තාක්ෂණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා පත්කර තිබේ.

අද (30) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජයන්ත ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිය පත්වීම් ලිපිය බාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ ජයන්ත ද සිල්වා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30 කට වඩා වැඩි පළපුරුද්දක් සහිත නිළධාරියෙකි.