― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසමෘද්ධි දීමනාවට අමතරව තවත් 7500ක දීමනාවක් - Breaking

සමෘද්ධි දීමනාවට අමතරව තවත් 7500ක දීමනාවක් – Breaking

රජයට ලැබුණු ආධාර නිසා සමෘද්ධි දීමනාව ඇතුළු දීමනා ලබන පවුල්වලට සහ ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්ව තිබෙන හඳුනාගත් පවුල් සඳහා රුපියල් 7500ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමෘද්ධි දීමනාව ඇතුළු දීමනා ලබන අය සදහා ලැබෙන දීමනාවට අමතරව රුපියල් 7500ක මුදලක් ලබන මාසයේ සිට ලබා දීමටත් රජය තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රතිලාබය මාස 6ක් පුරාවට ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.

කර්මාන්ත, වැවිලි හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ඉදිරි වැඩසටහන් ගැන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ පිළිබඳව කියා සිටියේය.