25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ඉන්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ඉන්ධන මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත්‍ර පැහැදිලි කරමින් ජූලි 12 වැනිදාට පෙර වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි.