29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

අදත් (05) දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ කොටුව සිට, මීගමුව, රඹුක්කන, පොල්ගහවෙල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් 04 ක් මේ වන විට අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවකයින්ට සේවා සඳහා පැමිණීමේ ඇතිවු ගැටලු හේතුවෙන් මෙලෙස දුම් රිය අවලංගු කිරීමට සිදුව ඇත.