― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්ට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්ට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද (08) ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස් අද දිනයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ක්‍රීඩකයින් බවට පත් වී තිබේ.

මේ අතර අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම –
1 Pathum Nissanka, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal. 6 Kamindu Mendis, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Maheesh Theekshana, 10 Prabath Jayasuriya, 11 Kasun Rajitha

අද තරගයට එක්වන ඕස්ට්‍රේලියා කණ්ඩායම-
1 David Warner, 2 Usman Khawaja, 3 Marnus Labuschagne, 4 Steven Smith, 5 Travis Head, 6 Cameron Green, 7 Alex Carey (wk), 8 Mitchell Starc, 9 Pat Cummins (capt), 10 Nathan Lyon, 11 Mitchell Swepson