27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ඇඳිරිනීතිය පැනවීම නීතිවිරෝධියි

පොලිස් ඇඳිරිනීතිය පැනවීම නීතිවිරෝධියි

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිතුක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයා ගේ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබෙනවා.

පොලිස් ඇඳිරිනීතිය පැන්වීම නීතිවිරෝධි බවත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කීරීමක් බවත් එහි වැඩි දුරටත් දක්වා තිබෙනවා.