27.8 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ කොටුවේදී හමුදාවෙන් අහසට වෙඩි

කොළඹ කොටුවේදී හමුදාවෙන් අහසට වෙඩි

කොළඹ කොටුව බැංකු මාවත අසළ හමුදාව විසින් විරෝධතාකරුවන් පාලනය කිරීමට අහසට වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

මේ අතර ගාලු මුවදොර අරගල භූමිය දෙසට මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවෙමින් ඇති බවයි වාර්තා වුණේ.