27.8 C
Colombo
Monday, June 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතාකරුවන් විසුරුවීමට ජල සහ කඳුළු ගෑස්

රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතාකරුවන් විසුරුවීමට ජල සහ කඳුළු ගෑස්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ, තර්ස්ටන් විදුහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.