24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති රනිල්ගේ නිවස අසළ ගින්නක්

අගමැති රනිල්ගේ නිවස අසළ ගින්නක්

කොළඹ තර්ස්ටන් විදුහල අසල පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් මේ වනවිට ඇතුල් වී ඇති බව වාර්තා වනවා.

මේ අතර එම නිවස අසල විශාල ගින්නක් ද හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.