― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් මිල අද සිට ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල අද සිට ඉහළට

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි නව මිල වශයෙන් දැක්වෙන්නේ රුපියල් 4,910ක් ලෙසයි. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් නෞකාවක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව ඊයේ (10) දිවයිනට පැමිණි අතර එහි ගොඩබෑම් කටයුතු සිදුවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර නිවේදනය කළේය.