25 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්

ජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්

රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා රට භාර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.