30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචන්දිමාල්ගෙන් ද්විත්ව ශතකයක්

චන්දිමාල්ගෙන් ද්විත්ව ශතකයක්

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

මෙය චන්දිමාල් විසින් ටෙස්ට් පිටිය තුළ වාර්තා කළ පළමු ද්විත්ව ශතකයයි.

ඒ අනුව චන්දිමාල් සිය මංගල ද්විත්ව ශතකය රැස් කිරීමට වැයකළ පන්දු සංඛ්‍යාව 316ක්.

ඔහුගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 16ක් ඇතුළත්.