27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරලියගහ මන්දිරයේදී දෙපිරිසක් ගැටෙයි - 10ක් රෝහලේ

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් ගැටෙයි – 10ක් රෝහලේ

අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර අද (12) අලුයම ඇතිවූ ගැටුමකින් 10ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර කාන්තාවක්ද සිටියි. මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.