වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද (15) දිවුරුම් දී තිබෙනවා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදීයි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් වූ නිල ප්රකාශය අද (15) පෙරවරුවේ කථානායකවරයා විසින් සිදුකරනු ලැබුවා.