32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩිම මනාපයෙන් රනිල් ජනපති ධුරයට - Breaking News

වැඩිම මනාපයෙන් රනිල් ජනපති ධුරයට – Breaking News

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක අනුප්‍රාප්තික ජනාධිපති තෝරා පත්කර ගැනීම අද (20) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඒ අනුව ඡන්ද 134ක් ලබා ගනිමින් වැඩිම මනාපයෙන් රනිල් වික්‍රමසිංහ මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත් වී තිබේ.

මෙම ජනපති සටන සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් තරග කළේය.