26.7 C
Colombo
Tuesday, May 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියයට අඩුවෙන් සහල් සතොසෙන්

සියයට අඩුවෙන් සහල් සතොසෙන්

උත්සව සමය වෙනුවෙන් අද (12) සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන් සතොස වෙළඳසැල් මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක් සතොස වෙළඳසැල් මගින් අද සිට අඩු මිලට ලබාගත හැකි බව කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.