25 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවත්මන් කැබිනට් මණ්ඩලය ටික කලකට පවත්වාගෙන යනවා - ජනපති

වත්මන් කැබිනට් මණ්ඩලය ටික කලකට පවත්වාගෙන යනවා – ජනපති

වත්මන් කැබිනට් මණ්ඩලය ටික කලකට පවත්වාගෙන යන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව කෙටි කලක් යනතුරු දැනට පවතින ඇමති මණ්ඩලයම අමාත්‍යංශවල වැඩ බැලීමට නියමිතය.

ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ඉතා ඉක්මනින් අගමැතිවරයෙක් පත් කරනු ලබන බවයි.