26.7 C
Colombo
Tuesday, May 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalශවේන්ද්‍ර ඔයා ගිහින් ඕක අයින් කරන්න - ඉරාජ්ගේ පැනයට අජිත් පී පෙරේරා...

ශවේන්ද්‍ර ඔයා ගිහින් ඕක අයින් කරන්න – ඉරාජ්ගේ පැනයට අජිත් පී පෙරේරා දුන් පිළිතුර

IRAJ ගාල්ලේ කොල්ලෝ ටික කීයක් හරි ඩොලර් ටිකක් හම්බ කරේ මෙතනින්. කවුද මේකට වැටක් බැන්දේ ?

Ajith P Perera අජිත් පී පෙරේරා විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ [ශ්‍රී ලංකාවේ ජනාධිපති] ගේ අණට යටත් කවුරු හරි !ජනාධිපතිගේ සමාජ මාධ්‍ය උපදේශක අපෙන් අහනවා මේ පිස්සුව කලේ කවුද කියලා !ශවේන්ද්‍ර ඔයා ගිහින් ඕක අයින් කරන්න …….

https://www.facebook.com/photo?fbid=443640264000193&set=a.263002242063997