නව අග්රාමාත්යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අද (22) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මෙරට 27 වන අග්රාමාත්යවරයා බවට පත්ව වනවා.
මෙම දිවුරුම්දීම සිදුකෙරුණේ කොළඹ, මල්පාරේ පිහිටි අග්රාමාත්ය කාර්යාලයේදීයි.